Eye testing and dispensing Service

Select up to 10 designs from our online selection. We will be visiting with your selection and you can select the best design.
Online payments not required.

  • We will do an onsite eye test using latest mobile eye testing system.

  • We will guarantee your vision. (If you have any complicated issue, you may have to visit one of our Clinics or showrooms).

  • If you have a prescription, show it to the visiting optician.

  • All we need is 6X6 minimum space with a chair (with normal light) to do the eye test.

  • If customer doesn’t buy any product from us we will be charging Rs.1000/= as a service fee (you are eligible to have an eye test on site and later you can redeem that amount from our George Gooneratne Lens Expert Showroom when purchasing a product)

  • For long distance, transportation charges may apply (only if the location is far away from our optical dispensing center)



අක්ෂි පරීක්ෂණ සහ උපැස් සේවය

අපගේ ඔන්ලයින් එකතුවෙන් මොස්තර 10ක් දක්වා තොරාගන්න. අප ඔබ වෙතට පැමිනෙන්නෙමු.
ඔන්ලයින් ගෙවිම අනවශ්‍යයි.

  • ඔබ සිටින ස්ථානයේදී ජංගම අක්ෂි පරික්ෂණය නිවැරදි තාක්ෂණය උපයෝගී කර පරීක්ෂාකර වගකිමක් සහිතව උපැස් යුවලක් ලබාදෙනු ලැබේ. අවශ්‍යතාවයක් වුවහොත් අපගේ අක්ෂි සයනයකට හො ශාකාවකට පැමිනිය යුතුය.

  • අක්ෂි පරික්ෂණ වට්ටෝරුවක් ඔබ සතුව ඇති නම් එය upload කරන්න.

  • සාමාන්‍ය ආලෝකය සහිත අඩුම වශයෙන් අඩි 6x6 ඉඩක් පමණක් අවශ්‍යයි.

  • ඔබ අපෙන් මෙම අවස්ථාවේ මිල දි නොගන්නේ නම් 1000/- සෙවා ගාස්තුවක් අය කරනු ලැබේ (මෙම මුදලට අක්ශි පරික්ෂණයක් කර ගනිමට ඔබට හිමිකමක් ඇත). ජොර්ජ් ගුනරත්න ශාඛාවකින් මිලදී මෙය වට්ටමක් ලෙස ඔබට ලබාගත හැකිය.

  • දුර වැඩි අවස්ථාවකදී ප්‍රවාහන ගස්තුවක් අය විය හැක.






(+94) 77 791 6418
(+94) 77 791 6418
hiranabey@hotmail.com







Notice: error_log(): write of 311 bytes failed with errno=122 Disk quota exceeded in /home2/eyewear/public_html/application/libraries/Sed_errorhandler.php on line 120

Warning: Cannot modify header information - headers already sent by (output started at /home2/eyewear/public_html/system/core/Output.php:538) in /home2/eyewear/public_html/system/helpers/url_helper.php on line 564

Warning: Unknown: Cannot call session save handler in a recursive manner in Unknown on line 0